Notifications
Clear all

EXTERNAL HADD

1 Posts
2 Users
0 Reactions
217 Views
0
Topic starter

IdeaPad 3-14ADA6 Laptop එකක ඇතුලෙන් External HDD ඩිස්ක් එකක් ගහන්න පුලුවන් ලැප් එකේ ස්ටොරේජ් එක අප් ටු 1TB කියලා තියෙනවා නම් එතනින් එහාට 2TB වගේ සපෝට් කරන්නේ නැද්ද කියලා දැන ගන්න පුලුවන්ද.? 

1 Answer
0

Lap එක ඇතුලට External HDD එකක් Connect කරන්න බැහැ. ඔයා අදහස් කරන්නෙ mechanical HDD එකක් වෙන්න ඕන.

HDD වලදි නම් එහෙම Storage capacity limit එකක් තියෙන්න විදිහක් නැහැ. නමුත් Upto 1TB කියල සදහන් කරල තියෙනවනම් 2TB එකක් Detect නොවෙන්න ඉඩක් තියෙනව.

Share: