Notifications
Clear all

ECC RAM .

2 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

ECC RAM කියන්නේ මොනවාද ? මේවා සාමන්‍ය පරගණක වල භාවිතා කළ නොහැක්කේ ඇයි ?

2 Answers
0

RAM එකේ data store වෙද්දී පොඩි පොඩි data corruption වෙන්න පුළුවන් (bit flips වගේ). මේ නිසා run වෙන program හො OS එකේ erros හො crashes වෙන්න පුළුවන්.

ECC (error correcting coded) ram වලට පුළුවන් මේ data corruption detect කරලා auto හදාගන්න.

මේ data corruptions කලාතුරකිනි වෙන්නේ සහ එහෙම data corruption නිසා computer එක crash උනත් අපිට ලොකු අවුලක් නැ නේ. එ නිසා අපි එදිනෙදා පාවිච්චි කරන computers වලට ECC ram එච්චර වැදගත් නැ.

හැබැයි පැය 24ම වැඩ කරන්න ඔනි server computers සහ ගොඩක් වටිනා projects වල වැඩ කරන workstation computers වල crashes සහ erros අවම කරගන්න ඔනි, එ නිසා එවල ECC ram පාවිච්චි කරන්නේ.

දැනට intel consumer CPUs (i3,i5...) වල ECC support නැ. AMD ryzen CPUs ECC supported හැබැයි motherboard එක support කරන්න ඔනි.

Intel Xeon සහ AMD threadreaper වල තමයි හරියට official ECC ram support තියෙනේ.

0
Topic starter

ගොඩාක් ස්තුතී මට ගොඩක් කාලෙක ඉදන් තිබ්බ ලොකූ ප්‍රශ්ණයක් මේක. බොහොම ස්තූතී මේකට උත්තරයක් ලබා දුන්නාට.

Share: