Notifications
Clear all

Dynamic Disk Explained

1 Posts
2 Users
0 Reactions
206 Views
0
Topic starter

Windows 10 vala disk partition utility eke thiyena dynamic disk kiyanne mokakda? Poddak explain karala denna puluwanda?

1 Answer
0

windows වල disk වර්ග දෙකක් තියෙනව එකක් තමයි basic disk අනික dynamic disk. basic disk කියන එක තම මුලින්ම dos operating system එකේ ඉදන්ම ආවෙ. ඒකෙදි තියෙන ලක්ශන තමයි එක hard drive එකයි use කරන්න පුලුවන්. ඒ hard drive එක partition වලට කඩන්න. අනික basic disk එකකින් තමා os එකක් boot කරන්න ඕනෙ. dynamic disk කියන විදිහ ආවෙ windows 2000 වගේ ඉදන් ඒක නිසා older windows වලට මේ විදිහය convert කරපු disk වැඩ කරන්නෙ නෑ. මේකෙ තියෙන special ම කාරනාව තමයි disk දෙකක් උනත් එකට එකතු කරල එක disk එකක් හදාගන්න පුලුවන් වීම. ඒත් boot කරන්න නම් ගොඩක් වෙලාට දෙන්නෙ නෑ මෙ වගේ disk වලින්. මේව ගොඩක් වෙලාවට use කරන්නෙ data storage වලදි disk raid හදද්දි එහෙම මේ ක්‍රමය use කරන්ව.

Share: