Notifications
Clear all

dvd writer

0 Posts
1 Users
0 Reactions
127 Views
0
Topic starter

මං ලග දැන් අවුරුදු 5 වගේ පරන samsung  dvd writer එකක් තියනවා ඒක ඉස්සර 20MBps - 25MBps වගේ කොපි වෙනවා ගොඩක් හොදට වැඩ කරා ඒත් දැන් 2MBps - 1KBps වගේ තමා යන්නෙ dvd write කරන්න බෑ dvd එක crashed වෙනවා. Crashed උනාට පස්සෙ dvd එක වැඩක් නෑ ආය write කරන්න බෑ ලියපුවා කියවන්නත් බෑ. ඒකපාරක් සුද්ද කරා එතකොට යාන්තන් 5MBps වගේ ගියා දවස් දෙක තුනක් ගියාම ආය ස්ලො වෙනවා. පොඩි software එකක් දාලා බලපුවාම එකේ පෙන්නනේ spreed එක 2X 4X 6X විතරයි ...මේක හදාගන්නෙ කොහොමද මොකද්ද කරන්නෙ ඒකට ? 🤔🤔

Share: