Notifications
Clear all

Dvd/cd mount and burn

2 Posts
3 Users
0 Reactions
144 Views
0
Topic starter

Image file එකක් burn කරනවා සහ mount කරනවා කියන්නෙ මොකක්ද ?

( මගේ pc eke bios update කරන්න ඕන නිසා එකට ඕන utility eka download  කෙරුවා. ඒක run කරන්න නම් ඒ image file eka cd එකකට burn කරන්න ඕනෙලු)

2 Answers
0

Image ekk burn karanawa kiyanne cd/dvd ekkkata image eka write karana ekata, burn karapu normal cd/dvd ekkata aye mukuth danna ba.

 

Image ekk mount karuwama Image eka drive ekk widihata use karanna puluwan.

(Iso ekk nm windows walinma mount karanna puluwan, neththan "Daemon Tools,PowerISO" wage 3rd party appication thiyenawa.

0
Quote from ISS Yapa on September 16, 2020, 1:11 pm

Image file එකක් burn කරනවා සහ mount කරනවා කියන්නෙ මොකක්ද ?

( මගේ pc eke bios update කරන්න ඕන නිසා එකට ඕන utility eka download  කෙරුවා. ඒක run කරන්න නම් ඒ image file eka cd එකකට burn කරන්න ඕනෙලු)

අපි cd එකක් ගත්තම ඒව write වෙලා තියෙන්නෙ කිසියම් ක්‍රමාක අනුව. සමහර ඒව bootable, සමහර ඒව audio, video, dvd වගේ ඒවනෙ , ඒවopen කරාම ඔයාට හරියටම දකින්න බෑ ඇතුලෙ තියෙන files, dvd එකක් open කරාම audio_st, video_st කියල දෙකක් තියෙනව ඒ දෙක ඇතුලට ගියාම සමහර වෙලාවට එකෙ තියෙන video එකත් කෑලි කෑලි තියෙන්නෙ.. ඒත් ඔයා my computer එකේ cd එක double click කරාම video player එකක් open වෙලා tv එකේ බලනව වගේ play වෙනව. ඒත් අපි ඕක copy කරල folder එකක past කරාට අපිට ඒක right click කරා කියල play වෙන්නෙ නෑ.  ඒකට තමයි iso කියල file type එකක් හදල තියෙන්නෙ. අපිට පුලුවන් dvd software එකකින් ඒ dvd එක iso එකක් විශිහට save කරගන්න එහෙම save කරාම අර dvd එකේ අවශ්‍ය හැම දේම තියෙනව, bootable drive එකකන්ම් ඒකත් එහෙමයි.
ඉන්පස්සෙ iso file එක අපේ hard එකේ save කරගන්න පුලුවන්. ඉන්පසෙ අපිට ඒක cd එකක් වගේ use කරන්න ඕනෙ කියන්නකො right click කරල mount කරන්න (windows 7 වලින් පස්සෙ) එත්කොට virtual ඒ කියන්නෙ බොරුවට එයා dvd wirter එකක් හදාගන්නව mycomputer එකේ ඉන්පස්සෙ ඒකෙන් ඒක open  කරන්න පුලුවන් හරියට dvd එකක් දැම්ම වගේ. ඒකෙ වැඩේ කරල ඉවර වෙලා ඒක right click කරල unmount කරන්න තියෙන්නෙ. burn කරනව කියන්නෙ ඒ iso file එක අර වගේ dvd එකකට ආයිත් write කරන එක

Share: