Notifications
Clear all

Dual chenal error

2 Posts
2 Users
0 Reactions
150 Views
0
Topic starter

මම මුලින් පාවිච්චි කලේ 4gb ddr3 1600mhz ram එකක් motherboard එකේ ram port 4 ක් තියෙනවා පහලින් දාලා තියෙන පින්තූරේ වගේ මම මුලින්ම ඔය රතු පාට port එකට ඒ ram stick එක ගහලා තිබුනෙ දැන් තවත් ඒ ජාතියෙම ram එකක් ගත්තා ඒක මම අනික් red colour port එකට ගැහුවම on වෙන්නෙත් නෑ error එකක් එනවා පස්සෙ මම ඔය black colour port දෙකට ram stick 2 ක ගහලා on කරා මුලින්ම එක ram stick එකෙන් 20 second වලින් desktop එකට ආපු pc එක දැන් bios screen එකේ 1 minite විතර තියෙනවා හැබැයි desktop screen එකට ආවට පස්සෙ කිසිම අවුලක් නෑ 8gb ram එක හොඳට run වෙනවා මේකට හේතුව මොකක්ද ?

2 Answers
0

ඔයාගෙ motherboard එකේ manual එක බැලුවොත් slots වලට ram ගහන්න ඔනි order එක දීලා තියෙනවා.

සාමාන්‍යයෙන් ඔක්කොම motherboards වල තියෙනේ CPU එකට දුරින්ම තියෙන slots එක ඉස්සෙල්ලාම ගහන්න ඔනි, ඊලඟට එ පාටම අනිත් slot එකට ගහන්න ඔනි.

එතකොට රතු පාට ram slots වලට ගහපු එක වැරදි, කලු slots වලට දාපු එක හරි.

boot time වැඩි වෙන එකට ram දෙක කලුපාට slots දෙක අතර මාරූ කරලා බලන්න, RAM දෙකේ model numbers අකුරට අකුර හරියට match වෙනවා ද කියලා බලන්න, bios එකේ default settings/reset settings කරලා බලන්න.

0
Topic starter

Thankz අයියෙ ඇත්තටම අවුල තිබිලා තියෙන්නෙ DVD Rom එකේ ඒක හින්දයි on වෙන්න වැඩි වේලාවක් ගිහිල්ලා තියෙන්නෙ ඒකේ sata එක ගැලෙව්වට පස්සෙ ආයෙ කිසිම අවුලක් නෑ 👍

Share: