dual channel කරන්න ...
 
Notifications
Clear all

dual channel කරන්න ඕනේ හතරම කොහොමද කරන්නේ

0 Posts
1 Users
0 Reactions
57 Views
0
Topic starter

<span;>මගේ ළග 16Gb 3200Ghz එකක් තියනවා(single එකක්).  මට ඕනේ 32gb එකක් ගහන්න ඒත් dual channel කරගන්න ඕනේ, මට 16Gb 3200Ghz  a model එක්කම ගන්න or ගහන්න ඕනෙද?dual channel වැඩ කරයිද? (Ram slots 4k Motherboard 10gen) 32Gb 3k ගහන්න හෙතුව at dual channel කරන්න ඕනේ හතරම කොහොමද  කරන්නේ

Share: