Notifications
Clear all

Dual Boot

2 Posts
3 Users
0 Reactions
131 Views
0
Topic starter

Dual boot එකක් කරද්දි OS දෙකම එකම hard එකේ තියෙන්නම ඕනේද

2 Answers
0

මම දන්න විදිහට partition දෙකක තියෙන්න ඕනි.. මේ ගැන මට වඩා හොදින් forum එකේ වෙන කෙනෙක් ඔයාට අත්තර දේවි..

0
Quote from Sampath Sandaruwan on July 23, 2020, 11:04 am

Dual boot එකක් කරද්දි OS දෙකම එකම hard එකේ තියෙන්නම ඕනේද

partition දෙකක් හදල install කරන්න boot කරලම. windows , linux නම් මුලින්ම windows දාල ඉන්පස්සෙ ඒකෙන් partition manager එකට ගිහින් free partition එකක් හදල. ඉන්පස්සෙ ubuntu දාන්න ubuntu setup එකේදි අහනව මේක windows එක්කද වැඩ කරන්නෙ කියල ඒක  option හදල හරියට කරන්න

youtue tutorial තියෙනව හොද ඒව

Share: