Notifications
Clear all

Drivers error

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

Mage pc ake hema reboot akakin passema front usb port wala mass storage weda karanne na.drivers demmath reboot weddi aya a widiyamai

1 Answer
0

Front panel Connectors Motherboard එකට Connect වෙන තැන බලන්න. පුළුවන්නම් Connection එක වෙන USB header එකකට මාරු කරන්න. Casing එක පරණයි නම් Panel එකේ port අවුල් වෙලා වෙන්න පුළුවන්.

අළුත් Casing එකක් නම් Warranty වලට කතා කරන්න.

Share: