Notifications
Clear all

DIMM Clock Speed

1 Posts
2 Users
0 Reactions
113 Views
0
Topic starter

DDR 4 3200MHz mention karala enne overclocked speed ekada ? Supported motherboards monawada ?

1 Answer
0

DDR 4 සාමාන්‍ය වේගය (Default clock speed) වෙන්නෙ 2133MHz, 2400MHz සහ 2666MHz. මේවලින් උඩට එන Clock speeds තියෙන්නෙ Motherboard එක CPU එක සහ intel XMP හරහා (AMD වලදි මේක වෙන නමකින් හදුන්වනව) OC කරල ගන්න පුලුවන් උපරිම වේගයන්.

සාමානයෙන් Motherboard එකක RAM Spec එකට ගියාම මේක සදහන් කරල තියෙනව. 7th gen එකේ B250, H270, Z270 සහ 8th Gen එකේ B360, H370, Z370, Z390 Board වල Brand එක සහ positioning අනුව මේක වෙනස් වෙනව.

Share: