Notifications
Clear all

ddr4 8gb laptop ram

3 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

මගෙ ලැප් එකේ දැනට 4gb ddr4 ram එකක් තියෙන්නේ. ඒකේ විස්තර ටිකක් ස්ක්‍රින් ශොට් එකේ තියෙන්නේ. මට තව 8gb ram එකක් ගහගන්න ඕන. ඒක බලල මට හොද රැම් එකක් රෙකම්න්ඩ් කරන්න පුලුවන්ද ? Transcend 8GB DDR4 2666  මේක ගැහුවට අව්ලක් නැද්ද?  https://www.barclays.lk/itemdesc.asp?ic=LRAT7458&eq=&Tp=

3 Answers
0

ඔයාගේ Adata ram එකක් තියෙන නිසා ඒ brand එකෙන්ම අලුත් ram එකක් ගන්න බලන්න, එහෙම හොයාගන්න බැරිනම් පමණක් transcend වගේ brand එකකින් ගන්න.

0
Topic starter

@gadgets aiya ethkota mhz gana wenas unat awulkl ndda. 2133 ewa hoygnna nene

0

එක ප්‍රශ්නයක් නැහැ, 2666mhz වගේ ram එකක් ගැහුවොත් එක automatically 2133mhz වලට speed අඩු වෙලා වැඩ කරනවා.

Share: