Notifications
Clear all

ddr3 4gb (12800u)

2 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

Ddr3 4gb (12800u)  ram එක හොඳයිද මොකක්ද මෙ "u" කියන්නෙ Asrock h77 motherboard https://www.asrock.com/mb/Intel/H77%20Pro4MVP/ එකකට අවුලක් නැද්ද

2 Answers
0

මේක DDR 3 RAM Module එකේ CODE එකක්. DDR 3 RAM Support කරන motherboard වලදි ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. පහත ලින්ක් එක බලන්න

https://www.amazon.com/Samsung-1Rx8-PC3-12800U-11-12-A1-Desktop-Memory/dp/B00HNP1OGY

0
Topic starter

මෙ ram එක Asus p8h67 motherboard එකට වැඩ කරනවද

මෙ ram eke bus එක බලන්නෙ කොහොමද ,bus එක කීයද

Share: