Notifications
Clear all

Ddr3

2 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter
  1. i5 3rd gen,b75mb mekata 800 speed 4gb ram gahala theyenawa .methana aulak thiyenawada
2 Answers
0

processor එක්යි mB එකයි ගැලපෙනව. ram ප්‍රශ්නයක් වෙන්නෙ නෑ සාමාන්‍යෙන් ddr කියන්නෙ double data ram කියන එක ඒකෙන් අදහස් වෙන්නෙ ඕකෙ පෙන්නන speed එක වගේ දෙගුනයක් වෙනව speed එක. ඒ කියනෙ 800MHz ඔය ram එක වැඩ කරන්නෙ 800Mhz වලින් ඒත් ඒ වගේ double speed එකකින් data transfer කරන්න පුලුවන් ඒ කියන්නෙ 1600MHz ඉතින් ප්‍රශ්නයක් වෙනනෙ නෑ. මොකද motherboard එක 1600Mhz ram වලට support කරන්ව. අලුතින් ram එකක් ගැහුවොත් 1600Mhz ram එකක් ගන්න

0
Topic starter

Thanks bro....

Share: