Notifications
Clear all

DDR 4 2400mhz ram

2 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

1 මගේ motherboard එක gigabyte B 8 එකක් , එකට සපෝර්ට් කරන්නේ 2166 & 2400 රැම් ස්පීඩ් එකේ ඒවා, මට බැරිද 2666 එකක් ගහන්න? ඩුවල් චැනල් තියෙන හින්දා ?

2 ddr 4 2400mhz රැම් වැඩියේ ලංකවේ කොම්පුටර් ෂොප් වල නැත්තේ ඇයි ? තියෙන්නේ 2600 උඩ ,, මට 8ගබ් 2400 mhz රැම් එකක් ගන්න ඕන වෙලා තියෙනවා කොහෙන්ද ගන්න පුළුවන් ?

2 Answers
0

DDR 2666MHz ගැහුවට කමක් නැහැ. ඒක 2400 Speed එකෙනුත් වැඩ කරනව.

0
Topic starter

එහමද ? ඒ කියන්නේ 2666 එකක් ගැහුවට එයා ගන්නේ 2400 ස්පීඩ් එක විතරයි? ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?

තව එකක් , දැනට ගහලා තියෙන්නේ ADATA බ්‍රෑන්ඩ් රැම් එකක්, දැන් 2666 වෙන ගේමින් බ්‍රෑන්ඩ් එකක රැම් කාර්ඩ් එකක් ගැහුවොත් අවුලක් නැද්ද ? බ්ලු ස්ක්‍රීන් වගේ එයි ද ?

Share: