Notifications
Clear all

DDR 3 SPEED

4 Posts
3 Users
0 Reactions
127 Views
0
Topic starter

mage pc eke thyenne DDR3 4GB 1333mhz RAM ekak.man laga DDR3 4GB 1600mhz RAM ekak thyenawa.me ram eka M/B ekata install karoth aulk weida?

4 Answers
0

අව්ලක් වෙන්නෙ නෑ.ඒත් එතකොට දෙකම වැඩ කරන්නෙ 1333mhz වලින්.

0
Topic starter

thanks.speed ekata meken aulk nethi weine neda?

0

නෑ.Ram එක PC එකේ speed එකට කෙලින්ම බලපාන්නෙ නෑ.එක පාර softwear,Tab ගොඩාක් open කරගෙන තියා ගන්න පුලුවන් වෙනවා.

හැබැයි ram 2 1666mhz උනා නම් ගේමින් වලදි පොඩි performance වැඩි වීමක් තියනවා.fps 2-4 වගේ.

0
Quote from chathu1995 on June 8, 2020, 8:06 pm

mage pc eke thyenne DDR3 4GB 1333mhz RAM ekak.man laga DDR3 4GB 1600mhz RAM ekak thyenawa.me ram eka M/B ekata install karoth aulk weida?

use කරන්න පුලුවන් ඒත් මම දීර්ග කාලීන බාවිතයටනම් ඒක recommend කරන්නෙ නෑ.

ඔයාට සාමාන්‍යෙන් තියෙන එකකට වඩා performance ටිකක් අඩුව්‍යි මොකද දෙකේම speed එක අඩු එකේ ගාන හැදෙන නිසා ,

ඒත් sync errors ඇවිත් blue screen ,තව stuck වෙනව වගේ දේවල් ආවොත් අනිවාර්‍යෙන් ram එක change කරන්න

Share: