Notifications
Clear all

Data Recover

4 Posts
5 Users
0 Reactions
173 Views
0
Topic starter

SD Card එකක තියෙන files recovery softwares දාලා recover කරන්න බැරි විදිහට delet කරන හැටි කියන්න... 🤔🤔

4 Answers
0

ඒක කරන හැටි නම් දන්නෙ නෑ.

ඒයිහ් මේ විදියට කරාම ආපහු ඒ ඩේට ගන්න බෑ.SD Card එක සම්පූර්නයෙන් එක Format කරල ආපහු Recovery කරාට ප්‍රශ්නයක් නැති මොනව හරි file ගොඩාක් Card පිරෙනකම්ම දාන්න.(එකම එක ආපහු දැම්මත් කමක් නෑ).

එතකොට ඒ ටික ලියවෙන්නෙ කලින් තිබ්බ ඒවට උඩින් නිසා කලින් ඒව ආපහු ගන්න බෑ.

0
Quote from Senuka X on May 13, 2020, 3:48 pm

ඒක කරන හැටි නම් දන්නෙ නෑ.

ඒයිහ් මේ විදියට කරාම ආපහු ඒ ඩේට ගන්න බෑ.SD Card එක සම්පූර්නයෙන් එක Format කරල ආපහු Recovery කරාට ප්‍රශ්නයක් නැති මොනව හරි file ගොඩාක් Card පිරෙනකම්ම දාන්න.(එකම එක ආපහු දැම්මත් කමක් නෑ).

එතකොට ඒ ටික ලියවෙන්නෙ කලින් තිබ්බ ඒවට උඩින් නිසා කලින් ඒව ආපහු ගන්න බෑ.

සමහර Recovery Software වලින් ඔය විදිහට Delete කරපු ඒවත් Recover කරන්න පුළුවන් ඔයා Disk Wipe වගේ Software එකක් දාලා Delete කරලා බලන්න එතකොට නැවත Recover කරන්න බැරි වෙයි...

0
Quote from Mr. Wickramasooriya on May 13, 2020, 2:29 pm

SD Card එකක තියෙන files recovery softwares දාලා recover කරන්න බැරි විදිහට delet කරන හැටි කියන්න... 🤔🤔

සාර්තක ක්‍රමයක් තමයි dban කියන software එක ඒත් ඒක use කරන්න ටිකක් අමාරුයි.

0

File shredder ekak use karanna.

(Avast virus guard eke thiyenawa)

 

Ethakota data recover karanna ba.

Recover kalath damage wechcha files recover wenne.

Share: