Notifications
Clear all

D.O.C.P. ERROR

3 Posts
2 Users
0 Reactions
231 Views
0
Topic starter

mage pc eke spec cpu Ryzen 2700x Ram 32GB 3000Mhz (16*2) .  bios walata gihin asus ai tweaker   D.O.C.P. profile ekata dammama pc eka hariyata wada karanne naha .  restart wenna gannawa . mekata mn monada karanna one? ram eke prashnayak da . mn dan nomral use karanne  Ram eka 2133 MHZ wala.

3 Answers
0

ඔයගේ ram kit එක ryzen 2700x එකෙ stable නැති නිසා වෙන්න ඇති ඔහොම crash වෙන්නෙ.

ඔයගේ motherboard සහ ram වල සම්පුර්ණ model numbers ටික එවන්න පුළුවන් ද?

තව bios එක ගිහිල්ලා bios version එකත් එවන්න.

0
Topic starter

motherboard eka asus tuf b450 pro gaming , serial number - K4M0KC427933WDC

ram corsair vengeance lpx 32 GB (16gb*2)  3000mhz

Ram model number = CMK16GX4M1D3000C16

0

 

ඔයා පාවිච්චි කරන corsair ram kit එක AMD වලට හරියට verify කරල නැ, corsair website එකේ compatibility list එකේ තියෙන්නේ intel chipset විතරයි.

Motherboards companies ගොඩක් ram model test කරලා QVL (qualified vendor list) එකක් හදනවා හරියට support ram වලට.

Asus tuf b450 pro gaming motherboard එකේ QVL list එකේ corsair ram ගොඩක් තිබ්බාට, ඔයා පාවිච්චි කරන corsair ram kit එක එයාලා test කරලා නැ.

මේ හෙතු නිසා DOCP profile එකට දාලා 3000mhz run කරද්දී ram එක stable නැ ryzen 2700x එකේ, crash වෙන්නේ එකයි. එ නිසා ඔයාට ddr4 base speed (2133mhz) වල ram එක පාවිච්චි කරන්න වෙන්නේ (performance ටිකක් අඩුයි).

සමහර විට ram එක manually frequency set කරලා 2400 හො 2666mhz වගේ speed එකක් ගන්න පුළුවන් වෙයි, මෙහෙම කරනවා නම් අනිවාර්යයෙන් හොඳ හොයලා බලලා ram overclocking guide එකක් follow කරන්න.

එහෙම නැත්නම් ඔයාට අර QVL එකේ තියෙන ryzen 2nd gen verified ram kit එකක් අලුතින් ගන්න පුළුවන්. (අලුතින් එන ගොඩක් ram AMD verified)

*ඔයාගෙ motherboard එකේ QVL pdf එක

https://dlcdnets.asus.com/pub/ASUS/mb/SocketAM4/TUF_B450M-PRO_GAMING/Memory-QVL_For_AMD_Ryzen_2000_Series_Processors.pdf

 

 

Share: