Notifications
Clear all

D drive full

17 Posts
2 Users
0 Reactions
394 Views
0
Topic starter

laptop එකේ D drive එක නිකම්ම කිසිම file එකක් නැතුව 30GB ක් විතර පිරිලා තිබ්බ දවසකින් විතර එක නිකම්ම හරි ගියා දැන් එක ආයේ 8GB ක් විතර පිරිලා මම කිසිම file එකක් save කරලා නෑ software  එකක්වත් D drive එකේ install කරල නෑ එහෙම නිකම්ම පිරෙන්නේ ඇයි virus scan කලා virus නෑ.

17 Answers
0

එතනින් clean up එකක් දීලා බලන්න. C: drive එකේ system protection තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

0
Topic starter

Clean කරා මොකුත් උන් නෑ එකේ clean වෙන්න දෙයක් තිබ්බෙත් නෑ .

මම හිතන්නේ D drive එකේ file මොකුත් save වෙලා නෑ.

එත් පිරිලා කියලා පෙන්නන්නේ ඇයි දන්නැ.

0
Topic starter

මෙ ප්‍රශ්නයට වෙන කරන්න දෙයක් නැතිවෙයි ද?

Page 2 / 2
Share: