Notifications
Clear all

crucial memory.

2 Posts
3 Users
0 Reactions
140 Views
0
Topic starter

Crucial RAM ADATA,Kingston වගේ RAM වලට වඩා මිලෙන් අඩු ඇයි?Crucial brand එක recommend කරනවාද?

2 Answers
0

ඔව්, එක අනිත් එවට වඩා ගනන් අඩු උනාට එක හොඳ ram brand එකක්. එ කට්ටිය ram විතරක් නෙමෙයි හොඳ ssd උත් හදනවා.

0

crucial කියන්නෙ නරක ram එකක් නෙමෙඉ ගොඩක් servers වල එහෙමත් ECC ram හදන්නෙත් crucial අය ලංකාවෙ ඒ brand එකට ලොකු marcket එකක් නෑ ඒක නිසා අනික් ඒවට වඩා ගාන අඩුයි. ගන්න තැන warranty හොදයි නම් කිසිම ප්‍රශ්නයක් නෑ ගන්න්න

Share: