Notifications
Clear all

Create parttion 4tb

2 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

Man aluthin 4tb hard drive akak gaththa ,256gb m.2 ssd akata windows aka installe karala ewarai , nawatha windows gahanakota partition create karana thanin partition create karanne nathuwa windows akemma Hari software akak use karala Hari 1tb 4 kąta create karaganne kohomade?

2 Answers
0

Windos 10 :-
This PC Right Click කරල Manage වලට යන්න. එතන Disk Manage වලට ගියාම 4TB Hard එක පෙන්නනවා. ඒක Right Click කරල 3TB Shrink කරන්න.

ඊලගට Unlocated කියල ඒ 3TB පෙන්නනවා. ඒක Right click කරල 1TB 3ක් extend කරගන්න. ( වෙන වෙනම 3 පාරක් කරන්න ඕන.)

අපහැදිලි නම් මේ වීඩියෝ එක බලන්න.
https://www.youtube.com/watch?v=5e2BTVe0r8s

0
Topic starter

Thanks

Share: