Notifications
Clear all

CPU Temp

3 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

(cpu ගැන ප්‍රශ්න දාන්න තියෙන සෙක්ශන් එක open වෙන්නෙ නෑ.ඒ නිසයි මේකෙ දැම්මේ)

මගේ pc එකේ තියෙන්නෙ i5 2500 cpu එකක් (with stock cooler). normal budget casing එකක් තියෙන්නෙ (casing එකේ intake,exhaust fans මොනවත් නෑ).

idle එකේදි cpu temp එක around 45°C යන්නෙ.

Cinebench r23 10mins multicore rendering test එක රන් කරනකොට maximum cpu temp එක 86°C  වෙනකන් යනවා. singlecore test එකේදි maximum cpu temp එක 63°C ‍යනවා (cinebench test ‍එක කලේ side panel එක open කරලා)

මේ temps වැඩියි ද? aftermarket cpu cooler එකකට යන්න වෙයිද?

Thank You.

 

 

 

3 Answers
0

Full load එකේ 86°c temp නම් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි එක 75-80 වලට අඩු කරගන්න පුළුවන් නම් හොදයි. Case එකේ fans නැති නිසා ඉස්සෙල්ලාම අලුත් fans 2ක් හෝ 3ක් ගන්න එක වැදගත් වෙයි cpu cooler upgrade කරනවට වඩා.

0
Topic starter

cpu cooler එකකට යන්න උනොත්, හොඳ budget aftermarket air cooler එකක් recommend කරන්න පුලුවන්ද?

0

Coolermaster Hyper 212 series සහ Antec A400 cooler හොදට coolers දෙකක්. තව raidmax සහ gamdias coolers තියෙනවා rgb සමග.

Share: