Notifications
Clear all

Corsair Xmp Memory Profile

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

Hello,

Corsair ram wala xmp profile on krpu wahama cpu eke heat eka wedi wenwda(intel cpu wala)?

1 Answer
0

XMP profile enable කරාම ram එක run වෙන speed(mhz) එක වැඩි වෙනව. එතකොට cpu එකෙ තියෙන intergrated memory controller එකත් වැඩියෙන් වැඩ කරනවා, එතකොට එ memory controller එකෙ නිපදවන heat එක නිසා cpu එකෙ temperature වැඩි වෙන්න.

හැබැයි ගොඩක් වෙලාවට cpu temperature වල ලොකු වැඩි විමක් වෙන්නේ නැ. මෙක සාමාන්‍ය දෙයක්, cpu overclocking, xmp profiles, gpu overclocking වගෙ දෙවල් කරද්දී computer එකෙ performance වැඩි වෙනවා වගෙම computer එකෙන් නිපදවන heat එකත් වැඩි වෙනවා.

ඔයා cpu එකෙ ගොඩක් heat වෙනවා නම් xmp profile වලින්, ඔයාට පුලුවන් ram එක manually overclock කරලා ram timings ටිකක් loose කරලා heat එක ටිකක් අඩු කරගන්න පුලුවන් වෙයි. මෙකට අනිවාර්යයෙන් හොඳ ram overclocking guide එකක් බලාගෙන කරන්න.

Share: