Notifications
Clear all

Corsair VS Addlink

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

Laptop එකකට......

Speed/Performance අතිනුයි, Thermal Management අතිනුයි, MTBF, Durability එක කියන  ඔක්කොම සලකලා බලද්දි මේ අතරින් ගෙවන ගාණට වටින හොඳම m.2 SSD එක මොකද්ද?

1) Addlink s68 Series

2) Addlink s70 Series

3) Lexar NM620

4) Corsair  Mp510 Force Series

1 Answer
0

මේ ssd වලට reviews බලන්න, ඒ අනුව හොදම එක තෝරාගන්න පුළුවන්.

Share: