Notifications
Clear all

Corsair Vengeance RAM RGB Lights Issue

1 Posts
2 Users
0 Reactions
221 Views
0
Topic starter

මගේ Corsair Vengeance RGB RS 8GB RAM එක ගත්ත දවස් වල RGB Lights කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කලා... ඊට පස්සේ මම CORSAIR iCUE Software එක දාගෙන RGB Lights වෙනස් කලා... දැන් Software එක Run කලොත් විතරයි Lights වැඩ කරන්නේ... Boot වෙද්දි සහ Shutdown කරද්දී Lights වැඩකරන්නේ නෑ... Bios update කරලා ආයෙත් Windows දැම්මා... ඒත් හරි ගියේ නෑ... මේක හදාගන්න විදිහක් නැද්ද...?

1 Answer
0

iCUE software එකේ ram වලට hardware lighting setup කරගන්න පහල guide බලලා, එතකොට iCUE වැඩ නැති වෙලාවට ඒ hardware lighting effects වැඩ කරනවා.

https://help.corsair.com/hc/en-us/articles/360059784552-How-to-Set-up-Corsair-RGB-RAM-in-iCUE-4-or-newer

Share: