Notifications
Clear all

Corsair 8GB 3200MHz RAM Intel B150

4 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

Corsair 8GB DDR4 3200MHz RAM eka Intel B150 mother board ekata support karanawda?

4 Answers
0

B150 chipset තියෙන motherboard වල ddr3 හෝ ddr4 වෙන්න පුළුවන්. ඔයාගේ motherboard model එක google search කරලා official site එකෙන් specifications බාලනන්.

DDR4 motherboard එකක් නම් ඔය ram එක වඩා කරයි හැබැයි full speed run වෙනෙන් නැති වෙයි. 2133mhz හෝ 2400mhz වගේ run වෙයි.

0
Topic starter

Mage ddr4 mother board ekak...hebei Corsair site eke compatible board walata 100 series na

0

ඔය ram එක ලගදී ආපු නිසා Corsair ලා b150 වගේ පරණ chipset වලට verify කරලා නැතුව ඇති. වැඩ කරයි හැබයි මම කලින් කිව්වා වගේ full speed බරි වෙයි, ඒ නිසා ddr4 2133/2400mhz වගේ ram එකක් ගන්න බලන්න. ඒවල b150 වලට verify කරපු ram එකක් හොයාගන්න ලේසි වේයි.

0
Topic starter

Thank you so much 🤩

Share: