Notifications
Clear all

Corrupted Pen Drive

0 Posts
1 Users
0 Reactions
137 Views
0
Topic starter

මගේ ළඟ Kingston Pen Drive එකක් තියනව.ඒක format කරන්න බෑ. කිසිම software ekakin recover කරගන්නත් බෑ. cmd එකෙනුත් try කරා. එතකොට virtual disk error එකක් එනව. මේ Pen Drive එක හදාගන්නෙ කොහොමද?

Share: