Notifications
Clear all

Computer is not booting after connect a new secondary Hard drive

2 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

මගේ pc එකේ තියෙන්නෙ 320GB hard drive එකක්. ඒක හොදට වැඩ.

මම තවත් 320GB hard drive එකක් අලුතින් connect කලා. එතකොට computer එක on වෙනවා ඒත් windows on වෙන්නෙ නෑ. Message එකක් එනවා. පහල දාල තියෙන පලවෙනි photo එකේ තියෙන්නෙ ඒ message එක.

BIOS වලට ගිහින් බැලුවාම කිසිම hard drive එකක්වත් පෙන්නන්නෑ. (දෙවනියට දාල තියෙන්නෙ ඒ photo එක)

අලුතෙන් දාපු hard drive එක ගැලෙව්වාම සාමාන්‍ය විදිහට වැඩ කරනවා. BIOS වලත් පරණ hard  එක පෙන්නනවා

2 Answers
0

සමහරවිට sata ports හෝ cables වල අවුලක් ඇති, hard drives දෙක වෙනත් ports සහ cables වලට මාරු කරලා බලන්න. තව power supply එකෙන් sata power cables කිපයක් තියෙනවා නම් harddrives වෙනස් ඒවට ගහලා බලන්න.

පුලුවන්නම් දෙවැනි hardrive එක වෙනත් computer එකකට ගහලා බලන්න.

0
Topic starter

ස්තූතීයි. මගෙ SATA cable එකේතමා ප්‍රශ්නෙ තිබිල තියෙන්නේ. ඒක මාරු කලාම හරි ගියා.

 

Share: