Notifications
Clear all

Cloning C partition to SSD

2 Posts
3 Users
0 Reactions
210 Views
0
Topic starter

අලුතින් SSD එකක් mount කලාට පස්සේ HDD එකේ ඉඳල C partition එක software එකකින් SSD එකට clone කරන එක recommend කරන්න පුළුවන් ද, ඒක අවුලක් නැද්ද? ඉස්සරහදි මොකක් හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් ද?

HDD එකේ තිබුන original files remove කරන්නේ නැතුව තියාගන්න වෙයිද?

එහෙම නැත්තම් windows licence එකත් බේරගෙන මේ වැඩේ කරන්න හොඳම ක්‍රමය මොකද්ද?

 

2 Answers
0

මේ video එක බලන්න,

https://youtu.be/eS1ow2iQhyA

Windows license key එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැ.

0

Brother Oya clone karala beluwada?

Share: