Notifications
Clear all

CD Vs DVD

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

CD  DVD වෙනස storage එක විතරද

1 Answer
0
Quote from janiru sehansa on October 3, 2020, 9:35 pm

CD  DVD වෙනස storage එක විතරද

නෑ ඒක structure එකෙන්ම වෙනස්. dvd එකක read කරන්න ඕනෙ laser එකේ පරිධිය cd එකකට වඩා අඩුයි ඒ කියන්නෙ write කරන read කරන විදිහ පවා වෙනස්. සාමාන්‍යෙන් dvd reader/writer එකකින් dvd and cd දෙකම read/write කරන්න පුලුවන් but cd එකකින් dvd කරන්න බෑ

Share: