Notifications
Clear all

CD Rom Problem

2 Posts
3 Users
0 Reactions
138 Views
0
Topic starter

mage lap eke CD Rom eka me awrudde mula idala cd eka dammata My Pc wala CD icone eka pennanna CD eke file penanna

dan CD insert karannath ba

kawruhari help karanna

2 Answers
0

CD එකක් දැම්මම කැරකෙන සද්දෙ ඇහෙනවද?

Drivers install වෙලාද බලන්න.

0
Quote from Pamuda on May 11, 2020, 5:36 pm

mage lap eke CD Rom eka me awrudde mula idala cd eka dammata My Pc wala CD icone eka pennanna CD eke file penanna

dan CD insert karannath ba

kawruhari help karanna

my computer right click කරල ඒකෙ manage වලට ගිහින් ඒකෙ වම් අත පැත්තෙ bar එකේ device manager  වලට ගිහින් ඒකෙ බලන්න DVD/CD -ROM drivers කියල එකක් තියෙනවද කියල. ඒකෙ බලන්න ඔයාගෙ dvd writer එක පෙන්නවද කියල. එහෙම එකක් නැත්නම් සමහර වෙලාවර hardware ප්‍රශ්නයක් වෙන්න පුලුවන් . එහෙම එකක් තියෙනවනම්. මුලින්ම බලන්න ඒකෙ icon එක fade වෙලාද කියල එහෙමනම් ඒක right click කරල enable කරල නැත්නම්  right click කරල disable කරල ආයිත් enable කරල බලන්න

Share: