Notifications
Clear all

CD rom

4 Posts
2 Users
0 Reactions
202 Views
0
Topic starter

Mage lap ekata ssd ekak fix karanna ona. CD rom eka ain karala ssd eka fix karoth. Mata CD rom eka use karanna puluwan widiyak thiyenawd.

4 Answers
0

Laptop CD rom එක motherboard එකට connect වෙන port එකට usb convertor cable එකක් භාවිතා කරලා usb CD rom එකක් විදිහට භාවිතා කරන්න පුලුවන්. බොහෝ අලුත් CD/DVD rom වල තියෙන්නේ 7+6 (13pin) slimline sata port එකක්.

0
Topic starter

13 pin  cable eka use karala mage laptop eke thiyena cd rom eka use karanna puluwan neda

0

ඔයාගේ CD rom එක ගලවලා බලන්න ඕනි. පහළ photo එකේ වගේ port එකක් නම් ඒ cable ගැලපෙනවා.

0
Topic starter

Hari mama galawala balnnam. Thank you..🙏

Share: