Notifications
Clear all

C Drive

2 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

කොහොමද C drive එකෙ space එක වැඩි කරගන්නෙ

2 Answers
0

Aomei partion assistant, Easeus වගේ software එකක් භාවිතා කරලා unallocated space තියෙනවා නම් ඒවා C:drive එකට merge/extend කරන්න. Unallocated space නැත්නම් D: හෝ වෙනත් drive එක reszie/shrink කරලා එකෙන් ලැබෙන unallocated space එක C: drive එකට දෙන්න. Data loss එකක් වළක්වා ගන්න Guide ටික හොදින් කියවලා තේරුම් ගැන කරන්න.

0
Topic starter

මේ දෙකෙන් මොකක්ද select කරන්න අවශ්‍ය

Share: