Notifications
Clear all

C drive

4 Posts
3 Users
0 Reactions
135 Views
0
Topic starter

mage main driver C . mata eke storage thiyenne 74GB thawa tika dawasakin oka full venawa mata storage eka extend karanna kramak kiynawada

picture eka balanna

4 Answers
0
Quote from Gaming Expert on July 19, 2020, 5:18 am

mage main driver C . mata eke storage thiyenne 74GB thawa tika dawasakin oka full venawa mata storage eka extend karanna kramak kiynawada

picture eka balanna

C drive එක extend කරගන්න windows එකෙන්  කරන්න බෑ. 3rd party partition manager එකක් ගන්න වෙනව easeus partition manager එක එහෙම හොදයි ඒ වගේ එකක් දාල අනික් එකක කොටසක් අයින් කරල ඒ allocated part එක c එකට දාගන්න

0
Topic starter

Thanks.

0

@gaming-expert

Premiere Pro එහෙම use කරනවනම් Cache Delete කරන්න.ටිකක් දුරට storage වැඩි කරගන්න පුලුවන් වෙයි.(මගේ ගිය සතියෙ clean කරද්දි 14GB තිබ්බ.)

0
Topic starter
Quote from Senuka X on July 21, 2020, 5:22 pm

@gaming-expert

Premiere Pro එහෙම use කරනවනම් Cache Delete කරන්න.ටිකක් දුරට storage වැඩි කරගන්න පුලුවන් වෙයි.(මගේ ගිය සතියෙ clean කරද්දි 14GB තිබ්බ.)

Ok. Eth mama pavichchi karanne Davinci Reslove eketh cache ekathu venawada

Share: