Notifications
Clear all

Brand New SSD

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

මන් transcend brand new ssg එකක් ගත්ත එක මගෙ pc එකට ගහුවහම පෙන්නනන්නෙ නැ. හැබැඉ bios වල පෙන්නනවා. disk management වලත් එක පෙන්නන්නෙනෑ.මොකඩ්ඩ හෙතුව

pc spec- i5 3rd gen processor ,h61 motherboard

helpme pls

1 Answer
0

Aomei partition manager හෝ EaseUS partition manager download කරලා ඒවලින් ssd එක detect වෙනවා නම් NTFS විදිහට format කරන්න.

එහෙම නැත්නම් device manager එකේ IDE ATA controllers වල  SATA controller එක update කරලා බලන්න.

Share: