Notifications
Clear all

brand new hard disk

4 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

brand new hard disk aniwaren seel karapu pack ekada anne selopane kawareka dala selotape ghl an nadda

4 Answers
0

සාමාන්‍යයෙන් hard drive එන්නේ seal කරපු anti-static bag එකක. හැබැයි brand එක අනුව packing වෙනස් වෙන්න පුළුවන්. ඔයා ගත්ත hard drive එක මොකක් ද?

0
Topic starter

seagate   ST2000VX003 2000.3 GB  tnx aiye reply krt oyala me karana udawwa sahena watinawa

0

මම ඔයාගේ refurbished ප්‍රශ්නය මේකට එකතු කරා

refurbished hard disk ekk kiyana eke teruma mokakd ewwa brand new newed?

සාමාන්‍යයෙන් Refurbished කියන්නේ පාවිච්චි නොකර හෝ පොඩි issue තිබිලා manufacture ට return වෙච්ච products හරියට fix කරලා නැවත විකුණන ඒවා. ඒ නිසා ඒවා ටිකක් ගණන් අඩුයි.

Manufacture හරියට refurbish කරපු products නම් අවුලක් නැහැ, එතකොට brand new වගේ තමයි.

ඔයා ගන්න ඇත්තේ refurbished hard drive එකක්, ඒ නිසයි packing වෙනස් ඇත්තේ.

0
Topic starter

mn kipa watawak ahuwa mt dunne brand new kiyl

Share: