Notifications
Clear all

bootable usb

2 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

api  usb drive eken format krddi   dana   MBR & GPT  deken  hoda mkakda  , ewage wenasa mkakda.?

2 Answers
0

මේවා partition structures වර්ග දෙකක්. BIOS mode UEFI සමග GPT භාවිතා කරන්න එක අලුත් සහ features වැඩි නිසා, MBR කියන්නේ පැරණි partition structure එකක්. පරණ bios තියෙන computer එකක GPT වැඩ නැත්නම් පමණක් MBR භාවිතා කරන්න.

0
Topic starter

Thank you...

Share: