Bios වල m.2 ssd එකය...
 
Notifications
Clear all

Bios වල m.2 ssd එකයි hdd ekai pennanne na

1 Posts
2 Users
0 Reactions
105 Views
0
Topic starter

Mn aluthin pc ekak haduwa ryzen 5 3600

Aorus b450 pro wifi mb

Gigabyte gtx 1660 super oc

Wd 120gb m.2 ssd, barracuda 1tb hdd

Pc eka build krala bios on unata passe sata wala kisima storage ekak pennanne nahane. Bootable usb eka gahala baluwe na. Eka gahuwoth eken pennaida windows danna ona eka

 

 

 

 

1 Answer
0

M.2 ssd එක හරියට slot එකට install උනාද කියලා check කරන්න.

ඔය motherboards එකේ උඩ තියෙන m.2 slot එකට ssd දැම්මාම උඩ තියෙන ASATA3 ports disable වෙනවා. පහළ තියෙන SATA ports වලට hard drive connect කරන්න. තව Harddrive එකට power supply එකෙන් sata power cable එකකුත් අවශ්‍යයි.

Share: