Notifications
Clear all

BIOS ගැන

4 Posts
3 Users
0 Reactions
141 Views
0
Topic starter

මගේ PC එකේ power button එක ඔබලා on කරපු ගමන් PC එකේ fan ඔක්කම වැඩ කරලා off වෙනවා අයෙත් on වෙනවා. PC එක ඊට පස්සේ BIOS වල language එක මාරුවෙලා කොරියන් වැටෙනවා ඒක හදලා on වෙන්නේ නැ. පස්සේ boot order එක වෙනස් වෙලා windows තියෙන HDD එක  boot order අයින්වෙලා තිබ්බා එකත් හැදුවම on වෙනවා.අලුතෙන් හයිකරපු second hand HDD එකක් 1TB. පරණ HDD එකත් තියෙනවා එකත් පොඩ්ඩක් සවුත්තු වෙල එක හින්දද දන්නේ නැ. crystaldiskinfo එකේ  බැලුවා. මොකක්හරි ප්‍රශ්නයක්ද PC එකට

4 Answers
0

Computer on කරන සැමවිටම bios settings සහ date & time reset වෙනවා නම් motherboard එකට අලුත් cmos battery එකක් දාන්න.

ඔයාගේ 250GB hdd එක වැඩකරන උෂ්ණත්වය වැඩි(50°c), ඒ නිසා hard drive health එක සවුත්තු වෙනවා. Case fan වල ස්ථානය හෝ hard drive එකේ ස්ථානය වෙනස් කරලා hardrive එකට වැඩිපුර airflow දීලා cool වෙන විදිහට හදාගන්න.

0
Topic starter

thank you

0

ඔයාගෙ 250GB Drive එක මේ වෙනකොට අනතුරුදායක මට්ටමක තියෙන්නෙ. ඒක backup කරගන්න. කොයිම මොහොතක හෝ HDD එක Fail වෙන්න පුළුවවන්.

 

0
Topic starter

thank you.

Share: