Notifications
Clear all

Best Storage Solution

1 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

Important data save karala thiyaganna puluwan hondama storage solution eka mokakda? Portable HDD da?  Portable SSD  da?  Nethnam wena monawa hari solution ekak Thiyanawada?  Thanks

1 Answer
0

Portable විදිහට data store කරන්න ඕනි නම් portable ssd/hdd හොදයි. ඒ දෙකෙන් ssd වඩා හොදයි speed සහ durability වැඩි නිසා හැබැයි hdd වලට වඩා මිල ගොඩක් වැඩි.

Office/Home එකේ permanent විදිහට data store/ backup කරන්න Network Attached Storage (NAS) solution එකක් සුදුසුයි. Market එකේ විවිධ NAS solutions ගොඩක් තියෙනවා හොයලා බලන්න පුළුවන්.

Share: