Notifications
Clear all

barracuda vs firecuda

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

Mn MSI GL63 8rc i5 laptop ekak ganna yanne ekat 256ssd ekak vitharai enne .mn hdd ekak gahagan oni..mn seagate hdd ekk gn giya 7200 rpm eke barracuda and firecuda kiyala types 2 k thiyanawa ..me deke wenasa mokakda..mokakda poweful eka

1 Answer
0

මේ දෙකම hybrid Drives. ඒ කියන්නෙ HDD එකක් සහ SSD Cache Drive එකක් එකතු කරල හදල තියෙන SSHD කාණ්ඩයේ Drives. මෙකනදි Firecuda එක ටිකක් අලුත් ඒ වගේම වැඩි Speed එකක් තියෙන Drive එක විදිහට කියන්න පුලුවන්

Share: