Notifications
Clear all

bad sectors

2 Posts
2 Users
0 Reactions
124 Views
0
Topic starter

අයියේ මගේ pc එකේ bad sectors 2ක් තියෙනවනේ...මන් ගූගල් කරලත් බැලුවා..ගොඩක්ම තියෙන්නේ ඩිස්ක් එක format කරලා කරන්න...සමහර ඒවා නම් මට තේරෙන්නෙත් නෑ..අනේ help එකක් දෙන්න..නැත්තම් පස්සේ මුළු ඩිස්ක් එකම අවුල් යයි..අහ්හ් සමහර වෙලාවට ප්ක එක එක පාරට freeze වෙනවා..ඒ කිවුවේ,pc එක සමහර වෙලාවට තප්පර 3-4ක් වගේ freeze වෙනවා..එක වෙන්නෙත් bad sectors නිසා කියල තමයි තියෙන්නේ..මන් screenshot එකක් දැම්ම..c5,c6 erros දෙක

2 Answers
0

Hard drive ekaka data store kranne sectors wala. Sector ekak read kranna ho write kranna bariwena eka thama bad sector ekak kiyanne. Bad sector ekak godak welwata recover krana amarui mokada ehema wenne hard eke disk eke adupadu thiyena then wala nisa. Physically wena prashnayak. Eth samahara softwares thiyenwa bad sectors relocate krana ewa. E kyanne e sectors atha erala disk eke anik sectors wala data store kranna hadala dena eka. eth samahara bad sectors enwa e sector eke address eka thiyena regiter eka damage unama ekanam hadanna puluwan full format ekakin.... eth mehema prashnayak thiyenwa . Hard eke bad sector ekak enwa kiyanne hard disk eke weak ekak thiyenwa. Header eke hari disk eke hari. Nattan powersupply eke unath prashnayak thiyenwanam hardekata balapanna puluwan.. puluwan tharam ikmnta thamange data backup kraganna wena hard ekakata. Mokada stuck wenwa kiyanne hoda deyak nemei ekai. Passe puluwannam hard disk setinal pro kiyala software ekak thiyenwa. Eken surface test ekak danna. Eth ehema krannam sampurnayenma hard eka format krala sectores repair kranna puluwan. Eth eka kranna oya hard eka wena computer ekakata gahala oka scondery widihata denna one. So khomath oyata hard ekak ganna wenwa. Mulinma hardekak ganna aran oyage watina ewa tika copy kraganna. Passe balanna oka gadadanna. Mokada stuck wenwa kiyanne tikak serious damage wage

0
Topic starter

stuck වෙනවා කියන්නේ freeze වෙනවා තප්පර 3-4ක්.සමහර වෙලාවට එක වෙන්නේ..os එක තියෙන්නේ වෙනම hard එකක...මගේ දැනට තියෙන්නේ bad sectors 2යි..priya අයියා vedio එකකුත් දාල තිබ්බ..bad sectors වර්ග 2ක් ගැන..මට දැනගන්න පුලුවන්ද මට මේ තියෙන bad sectors දෙක අනිවා format එකකින් අයින් කරන්න පුලුවන් වෙයි කියල....????ඒ වගේම මේ c5 c6 error දෙක අයින් කරන්න වෙන software තියෙනවා නම් කියන්නකෝ

Share: