Notifications
Clear all

asus Fx 2tb external hard drive

1 Posts
2 Users
0 Reactions
125 Views
0
Topic starter

asus Fx 2tb external hard drive eka hodaida review nene wediya eka gena

1 Answer
0

ඔව් එකේ reviews වැඩිය නැති නිසා හරියට විස්තර දැනගන්න අමාරුයි, හැබැයි තියෙන සීමිත tech review & user reviews ප්‍රමාණය අනුව අවුලක් නැහැ වගේ.

තව ගොඩක් reviews තියෙන wd passport සහ transcend storejet external hdd තියෙනවා ටිකක් අඩු මිලට.

 

Share: