8th gen වලට හරියන්න...
 
Notifications
Clear all

8th gen වලට හරියන්නෙ 2400MHz ද 2666Mhz ද?

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

intel i5 8 gen cpu ekakata gahana ona ram type eka venna ona DDR4  2666mhz  venna onada

1 Answer
0

DDR 4 2400Mhz එකත් වැඩ කරනව. හැබැයි 2666Mhz ගහනවනම් speed එකේ වැඩිවීමක් සහ overclock නොකරම සාමානය RAM එකට වඩා හොද responsive system එකක් හදාගන්න පුලුවන්.

Share: