7th Gen වලට M.2 NVM...
 
Notifications
Clear all

7th Gen වලට M.2 NVME support කරනවද

0 Posts
1 Users
0 Reactions
134 Views
0
Topic starter

මගේ lap එකේ M.2 NVME port එකක් තියෙනවා මන් NVME එකක් අරන් set කරන්න කියලා shop එහෙකට ගියා හැබැයි එතනින් කිව්වා මේකට nvme port එකක් තිබ්බත් support නැහැ set කරොත් motherbord එකේ ic යනවා කිව්වා එක ඇත්තක් ද 🤔🤔

Share: