Notifications
Clear all

6GBs Sata 3

6 Posts
3 Users
0 Reactions
129 Views
0
Topic starter

6Gbs HDD ekak Bord eke 6Gbs port ekata gahaddi ekata ganna sata cable eka special ekak tiyanawada.

nathnam kalin use karapu parana 3Gbs HDD ekata gahapu Cable ekama aulak nadda ... eka gahuwoth speed eka adu weida,

Ehema 6Gbs walata special cable ekak tiyanawada... mata e gana idea ekak na

6 Answers
0

එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ බය නැතුව පරන cable හොද තත්වෙ තියෙනවනම් use කරන්න ඒත් අලුත් cable එකක් 100-200 වගේ ගන්න පුලුවන්

 

0
Topic starter

6GB s  -    3Gbs kiyala cable warga 2k tiyanawada

0

නැ, ඔයා sata cable ගන්න ගියාම එවල තියෙයි sata II cable, sata III cable කියලා වෙනම. හැබැයි එ ඔකොම එකයි. ඔයාට ඔනිනම් sata I cable එකකින් sata III speeds ගන්න පුලුවන්.

Sata I, II, III අතර වෙනසක් වෙන්නේ harddrive/ssd එක සහ motherboard එක support කරන sata standard එක අනුව. පාවිච්චි කරන sata cable එක එකට අදාල නැ.

හැබැයි ඔයා sata cable ගන්න යද්දී එකේ quality එක බලන්න, quality අඩු cables ඉක්මනින් කැඩෙන්න පුලුවන්.

මෙ article එක බලන්න,

https://www.gamersnexus.net/guides/1882-sata-cable-test-all-the-same

*sata I - 1.5Gbps, sata II - 3Gbps, sata III - 6Gbps

 

 

0
Topic starter

man kalin use kale core 2 duo ekak eken mn i5 ekkata update una..... mage HDD eka 6GBs ekak... dan eka i5 ekata plug karanna... sata 3 port ekath thiyanawa... ithin meka parana sata cable eken plug karata speed eka aduweida

 

parana Hdd ekei dan ekei wenasak danenne nathi tharam  dan

0

ඔයා පරන sata cable එකම පාවිච්චි කරන්න, ඔයාට එකෙන් සම්පුර්ණ 6Gbps speed එකම හම්බෙනවා sata 3 port එකට ගැහුවොත්.

හැබැයි hard drive speed එකෙ නම් වෙනස් වෙන්නේ නැතිවෙයි මොකද hard drive වල speed එක අඩු නිසා sata වල තියෙන සම්පුර්ණ 6Gbps speed එකම පාවිච්චි කරන්නෙ නැ. SSD වලට නම් සම්පුර්ණ 6Gbps speed එක පාවිච්චි කරනවා.

0
Topic starter

mn new HDD ekkuth gaththa 2 tb eka 6GBs

Share: