Notifications
Clear all

2TB HARD Partition

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter
  • මම 2TB හාඩ් එකක් ගෙනාව අලුතින් . ඒක windows ගහන් නැතුව partition කරා කොටස් 4කට . පස්සෙ windows ගහන්න ගියාම මේ ෆොටො එකෙ පෙන්නන් තැනින් ඉස්සරහට යන්න බෑ ඒ මොකද . ඒක හදාගන්නෙ කොහොමද
1 Answer
0

ඔයා 2TB hdd එක dynamic disk එකක් විදිහට තියෙන, windows install කරන්න පුළුවන් basic disk එකක් වීතාර්යි.

මේ guide එකෙන් ලේසියෙන් dynamic disk එක basic කරගන්න පුළුවන්. මුළු hdd එකේම data delete වෙනවා.

https://www.linglom.com/it-support/fix-cannot-install-windows-on-dynamic-disk/

වැදගත් data ටිකක් තියෙනවා නම් ඉස්සෙල්ලා ඒවා වෙන hard drive එකකට backup කරලා ඉන්න.

තව aomei disk manager, disk genius වගේ software හාවිතා කරලා dynamic disk එකක් basic කරන්න පුළුවන් data delete නොවෙන විදිහට.

Share: