Notifications
Clear all

2666Mhz And 2400Mhz

1 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

aiye mata thiyenne B250m- a 7th gen motherboard ekak..eke uparima ram speed eka support karanne 2400Mhz..eka nisa ddr4 8gb 2400Mhz ram ekak dala thiyenne..mama thava 8Gb ram ekak danna yanne..eth 2400mhz speed eke ram hoyanna thibbe na. Thiyenne 2666mhz speed eke ram..Mama 2666mhz 8gb ram ekak dammoth e ram eka 2400mhz speed ekata hadagannawda motherboard eken?

1 Answer
0

ඔව් සමහර වෙලාවට ඊටත් වඩා අඩු speed එකකට යන්නෙ. ඒක නිසා මම නම් කියන්නෙ එහෙම use කරන්න එපා අපරාදෙ තියෙන performance එකත් අඩු වෙන්න පුලුවන් ඒක නිසා එකම speed එකේ ram sticks use කරන්න

Share: