Notifications
Clear all

2 rams

5 Posts
2 Users
0 Reactions
174 Views
0
Topic starter

1.හැම තිස්සෙම එකම බ්‍රෑන්ඩ් එකේ ram දෙකක් ද ගහන්න ඔනේ.

2.එකම gb ගානද?

 

5 Answers
0

එකම බ්‍රෑන්ඩ් එකෙන් ගහන්න කියන්නෙ එතකොට Ram 2 Speed එක එහෙම සමාන වෙන නිසා.නමුත් සමාන ස්පීඩ් තියන වෙන බ්‍රෑන්ඩ් එකක Ram එකක් ගත්තත් ලොකු ප්‍රශ්ණයක් නෑ එකම Brand එකෙන් හොයා ගන්න අමාරුයි නම්.

එකම GB ගාන නම් මම හිතන්නෙ අවශ්‍ය නැහැ.

Dual Channel පාවිච්චි කරන්න පුලුවන්නම් ලොකු FPS ගානක් ගේමින් වලදි වැඩි කරගන්න පුලුවන්.

0
Topic starter

Mage wargaya market eke na

0

එහෙනම් අලුත් රැම් එකක් ගන්නවනම් Same Speed තියන Ram එකක් ගත්තම හරි.

0
Topic starter

Speed eka kohomada hoya ganne.

0

Ram එකේ ගහල තියනව MHz වලින් Speed එක.

ex:- 2666MHz, 3200MHz

Intel 9th gen වලදි උපරිම සපෝට් කරන්නෙ 2666MHz විතරයි.ඊට වඩා ස්පීඩ් ඒව අරන් තේරුමක් නෑ.ඔයාගෙ ප්‍රොසෙසර් එක google search කරන්න.ඊට පස්සෙ පලවෙනියටම එනව ark.intel.com කියන සයිට් එකට යන්න.එතනදි ඔයාගෙ ප්‍රොසෙසර් එක සපෝට් කරන උපරිම ස්පීඩ් එක බලා ගන්න පුලුවන්.

 

https://www.youtube.com/watch?v=HUuFtbbEdtQ&list=PLNT4hXe0urzaxksKNZ2I2bZ_WFO077dDQ&index=3

Share: