Notifications
Clear all

12800u - 13333 ram

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

1333 buspeed එකක් තියෙන motherboard (Asus p8h67 ) එකට 12800u කියන ddr3 4 gb ram එක support කරනවද

1 Answer
0

12800u කියන්නෙ 1600Mhz ram එකක් ඔයාට පුලුවන් ඒක ඔය board එකත් එක්ක use කරන්න board එකෙන් ram එකේ speed එක down කරනව bus එක 1333max නිසා ඒක නිසා ඒ ram එක 1333 වලින් වැඩ කරයි

Share: