Notifications
Clear all

12 gb ram or 8 gb ram

2 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

pc ekakata gaming walata hodatama support karanne 4 gb + 8gb ram setup ekak da? 4gb + 4Gb ram setup ekak da?

danata pc eke thiyenne Ddr 4 2400mhz 8 + 4gb configuration  ekak.

 

2 Answers
0

මගේ දැනුමේ හරටියට නම් 12GB  system එක හොදයි ඔයා upgrade එකකට යනවනම් එක පාරම තව 8GB stick එකක් ගහන එක තමයි හොදම දේ.

ඔතනදි තියන වෙනස තමයි dual Chanel configuration enabled වෙනව එත් එකම capacity එක තියන stick දෙකක් තියේද්දි එන performance එකම එන්නේ නැති විමයි වෙනස නමුත් ලොකු ගැටලුවක් නැ.

0
Topic starter

ස්තූතියි

Share: